අද මං මේ කියන්න යන්නේ අපේ සයන්ස් ඩේ එක ගන..දන්නෙ නැතනම් කට්ටියම දැනගන්න ඒක තියෙන්නේ මේ මාසේ 24 වෙනිදා school main hall ( දන්නො දනිති මං මොනා ගැනද කතා කරන්නෙ කියලා )එකේ ඉතින් මේ දවස්වල කට්ටියම බැහලා එකේම වැඩ කරනවනේ. බ්ලොග් කොටන්න තියා ඒක පැත්තෙවත් එන්න වුනේ නැ තිබ්බ වැඩ කන්දරාවේ හැටියට.
quiz එක ගැන කිව්වොතින් ඒක උපරිම සාර්තක වුනා..මං ගාව තියෙනවා ඩේ එක දවසට කොලබ රටේ නම ගිය සියලු පාසල් වලට මඩ ප්‍රහාර දියත් කරන්න පුලුවන් හොද හොද දේවල් ගොඩාක්... :-) මොකද මගේ අතින් හැම කෙනෙක්ගෙම සියලු හැසිරීම් රටා record ලද නිසා.
ඇවිල්ලම බලාගන්නකෝ මොකද වෙන්නෙ කියලා..හප්පේ ඉතින් ඉවර වෙලා කට්ටිය මාව මරන්න එහෙම හොයන්න එපා. අර කතාවත් තියෙන්නෙ මඩ නාගත් කල ගොවියත් රජ කමටත් සුදුසු වේ කියලා. මාත් අන්න ඒ සිද්ධාන්තන්යම තමා කරන්නෙ. මේවා දාල ගුටි කන්නත් වේද මන්දා කමක්. නැ ඉතින් කට්ටියම එන්නකො අපේ Science Day එක බලන්න.

apoo wadeemai ooka balanna enna..wena science days naane rate :-P
ReplyDelete